how to use otg for android... otg නැති ෆෝන් වලටත් otg ගමු

By Ashen Ranaweera




අද මම කියන්න හදන්නේ otg ගැන..otg කියන්නේ මොක්ද්ද..ඒකෙ තේරුම් on the go කියන එක..
           ඉතිං අපි බල්මු ඒකෙන් මොකද්ද සිද්ද වෙන්නෙ කියල... ඔයාගේ ෆෝන් එකට usb connect කරගන්න එල එක තමා මේකෙන් වෙන්නේ..ඒ කියන්නෙ අපිට පුලුවන් external hard එකක් සෙට් කරගන්න.. ඉතිං මේකට ඕනෙ වෙනව otg cable එකක්...ඒකක් අපිට කඩෙන් ගන්න පුලුවන්...හරිනේ..ඒ cable එකක් රුපියල් 200කට වැඩි වෙන්නෙ නැහ..හ්ම්ම්ම්...තව ඕනෙ flash drive එකක්..ඒ කියන්නෙ penඑකක් එහෙමත් නැත්තන් memory card එකක් එක්ක card reader එකක්... 




ඉතිං ඔයා ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක අරගෙන ඒකට otg cable එක connect කරන්න..ඒකෙ අනිත් පැත්තට pen එක connect කරන්න..දැන් ෆෝන් එකේ pop-up msg එකක් එයි..ඒක ෆෝන් එකෙන් ෆෝන් එකට වෙනස් වෙනවා.. ඊට පස්සෙ ඔයා ගිහින් බලන්න file manager එක...ඒකේ ඇති අලුත් storage එකක්...ඒක තමාඅ ඔයාගෙ pen drive එක... දැන් ඔයාට පුලුවන් pen එකෙ තියන ඒවා share කරගන්න..
        වැදගත් දේ තමා ඔයාට පුලුවන් mouse එකක් Keyboard එකක් pen එක වෙනුවට පාවිච්චි කරන්න...
        අනිත් දේ තමා හැම ෆෝන් එකටම මේක වැඩ නැහ..හැමදාම වගේ මේ පෝස්ට් එකේ තියෙන වැඩකෑල ගැන කියන්න තමා දැන් ලෑස්ති වෙන්නෙ..ඒක තමා එහ්ව්ම වැඩ නැති ෆෝන් වලට ඒක හදාගන්නෙ කොහොමද කියන එක.. ඒකට ඕනෙ වෙනවා අලුත් cable එකක්...ඒකෙ පොටෝවක් පහල ඇති... 






 තව ඕනෙ 4n එකේ චාජර් එක්..මේක කිඅයනවට වසා ලේසියි වීඩියෝ එකක් බලන එක.....ඒක මෙතනින්
Copyright @ sureshjayathilaka.blogspot.com. Powered by Blogger.