ඔයාලට නොමිලේම pendrives memory chips වගේ දේවල් ගෙදරටම ගෙන්න ගන්න ලේසිම විදිහ


කොහොමද යාලුවනේ....ඔන්න ඉතින් අදත් ඇන්ඩ්‍රොයිඩ් නොවුනත් ප ට්ට වැඩ කෑල්ලක් අරන් ආවා..වැඩි කතා නැතුව කෙලින්ම කියන්නංකො සිද්දිය...

  

      ඔයාල ඔකද හිතන්නේ ඔයාට නිකන් 16GB පෙන් ඩ්‍රයිව් එකක් ලැබෙන එක ගැන..අනිත් එක ඒක kingstan නම්....නියමයි නෙහ්..ගොඩක් අය දැනටමත් දන්නව ඇති..දන්නෙ නැති අය ඔන්න අහගන්න වැඩේ..



  Gokano...ඔව් ඔව් ඕක තමා site එකේ නම..ඔයලට තියෙන්නෙ ඕකට ගොහිං register වෙන්න..ඊට පස්සෙ දවස් 15ක් එක දිගට site එකට ගියාම ගොඩ.ඉන්න ඉන්න කියන්නම් පියවරෙන් පියවර...


  •     ඉස්සෙල්ලම මේ ලින්ක් එකට යන්න..       http://gokano.com/ref/8aAQXrep
  • ඊටපස්සෙ එයි ඔයාට ඇප්ලිකේෂන් වගේ එකක්..ඒකට ඔයාගේ ඇත්තම විස්තර දෙන්න..(t-shirt size එකත් අහනවා..ඒ අපි gold member උනොත් t-shirt එකක් free දෙන හින්දා)
මේ තියෙන්නෙ shirt එක

  • තව අපෙන් අහනව zip code එක..ඒකට තමන්ගේ පැත්තෙ කෝඩ් එක දෙන්න..ඒක දන්නෙ නැත්තං මෙතනින් ගන්න

  • පස්සෙ ඔයා රොබෝ කෙනෙක් නොවන බව තහවුරු කරන්න..ඒකෙන් අහන කෝඩ් එක හරි පින්තූර හරි select කරන්න
  • දැන් register වෙන්න..
  • මතක ඇතුව ඔයා දුන්න email එකට එන මේල් එකට ගිහින් ඒ ලින්ක් එකට යන්න..
දැන් හරි....

        දැන් ඔයාට තියෙන්නෙ සයිට් එකට ගිහින් හැමදාම points එකතු කරගන්න එක..දවසකට දෙකක් දෙනවා..මම කලින් කිව්ව විදිහට 16GB පෙන් එකට එ වගේ points 15ක් ඕනේ..පෙන් විතරක් නෙමේ..මේ වගේ ගොඩක් gift තියනව



තව ඔයාලට පුලුවනි ඔයාල තමන්ගේ යාලුවන්ට invite කරලා point හොයාගන්න..
තව කිව්වොත් fb එකෙත් ඇති gokano pages...ඒවගෙනුත් වැඩි විස්තර බලාගන්න පුලුවන්....

වැදගත්ම දේ තමයි දාල තියන prizes වල out of stocks කියල තියෙයි..බයවෙන්න එපා..එයාල   අලුත් prizes දාන්නෙ මාසෙකට පාරක්..ඒ කිව්වේ 30 වෙනිදට...
ලංකාවෙ මේ සයිට් එක වැඩිය ප්‍රසිද්ද නොවුනට අනිත් රටවල්වල නම් ප්‍රසිද්දයි..බොරු නම් මේ බලන්නකො
එහෙනම් ඔන්න අපි ගියා..ඔයාලට මොක්ත් ප්‍රශ්නයක් තියේනම් comment කරන්න..නැත්තං email කරන්න... ashen0721296161@gmail.com
අපි ගියා...
Copyright @ sureshjayathilaka.blogspot.com. Powered by Blogger.