Ads නැතුව internet යමු

By Ashen Ranaweera



ඔන්න අද මම ආවේ ඔයාල internet භාවිතා කරනකොට ඔයාලට ගොඩාක් වැදගත් වෙන දෙයක් අරගෙන..

           මතක් කරල බලන්න..ඔයාලට හම්බෙනවා මොකක්හරි ගේම් එකක hack කරපු apk එකක් තියෙන link එකක්..ඉතිං ඔයා ඒකට යනවා. (නැත්තන් හිතන්න ඔයා මෙව්ව එකක් බාගන්න හරි බලන්න හරි ගියයි කියල..) .පිස්සුද ඒකට යනවා තියා හිතන්නවත් බෑ නේද??link එකට යන්න කලින් google play එකට යයි..නැත්තන් එක එක site වලට යයි..එහෙම නේද??අපරාදේ නේද data ටික??එතකොට අල්ලපු අතත් නෑ..පයගහපු අතත් නෑ නේද??

       අනිත් එක ඔයා ඒ යන site වලින් auto එක එක apps,videos එහෙම download වෙනවා..නැත්තන් background එකේ video play වෙනවා..එපා වෙනවනේ එතකොට..අපරාදෙනේ data...
එහෙම වෙන්නේ ඒ sites වල Ad දාල තියෙන නිසා..

ඔන්න ඔය ප්‍රශ්නෙට විසදුම තමා මං අද අරගෙන ආවේ..ඔයාට කරන්න තියෙන්නෙ හරිම සුලු දෙයක්..මං දෙන link එකට ගිහින් පහල තියෙන විදිහට වැඩ කරන එක..


එතකොට එයි උඩ තියන වගේ එකක්..ඊට පස්සෙ පහල පික් එකේ වගේ තමන්ට යන්න ඕනේ ඒත් ads හින්දා යන්න බැරි site එකේ url එක දෙන්න..(මං දීලා තියෙන්නෙ මගේ blog එකේ url එක)


පස්සේ begin browsing ඔබන්න...වැඩේ හරි.



ඒත් මේ වැඩේ හැමඑකටම හරි නෑනේ..ඉතිං ඒකට වෙන වැඩක් කරන්න පුලුවන්....ඒකට ඔයාට පුලුවන් පහල විදිහට ads block කරන app එකක් download කරගන්න...

මේක තමා කිසිම app එකක් නැතුව කිසි site නැතුව ads block කරන විදිහ
..ඔන්න අහගන්න..මේක ටිකක් අමරුයි....අනිත් එක මේකට root වෙන්නත් ඕනෙ...
මේකට ඕනේ root Explorer app එක...ඒක ඔයා ලග නැත්තන් ගන්න...

ඊට පස්සෙ පහල විදිහට ඔපෙන් කරන්න..


ඕකේ etc කියල file එකක් තිය්නවා...ඒක open කරන්නmount R/W කියන එක R/O කරන්න....ඒකෙ තියනවා hosts  කියල file එකක්.(දෙවෙනි host file එක)එක open කරන්න..ඒක ඔබාගෙන හිටියම එන popup menu එකෙන් rename තෝරන්න..


ඒකේ hosts.bak තිබ්බනම් hosts.txt කරන්න..save karanna..දැන් reboot කරන්න...දැන් ඔයාට ads වලින් 80% විතර පෙන්නන්නෙ නෑ..

හොදයි නේද??එහෙනම් comment එකක් දාගෙනම යන්න....අවුලක් නම් අහන්න...
Ashen0721296161@gmail.com

අපි ගියා...බායි

Copyright @ sureshjayathilaka.blogspot.com. Powered by Blogger.