සල්ලි දීල ගන්න තියන appsනොමිලේම ගමු...how to download apps free

By Ashen Ranaweera




අද මං ඔයාලට කියන්න යන්නේ පුන්චි පහේ හොර වැඩක් ගැන..ඒ කියන්නේ google play එකෙ තියන apps ගොඩක් ඒව සල්ලි දීල ගන්න තියන ඒවනේ..නේද??ඉතිං pro versionසල්ලි දීලමනේ ගන්න ඕනේ..ඉතිං මං කියන්න හදන්නේ ඒව සල්ලි දෙන්නෙ නැතුව free ගන්න විදිහක් ගැන..app එකේ නම blackmart alpha











ගොඩක් අය නම් මේක ගැන දන්නවත් ඇති..නොදන්න අයත් ඉන්නවනේ..එයාට තමා මේ කියන්නේ..

අහ්හ් තව දෙයක් කියන්න ඕනේ..මං දාන ගොඩක් පෝස්ට් වලට 4n එක root කරල තියෙන්න ඕනේ කියල කියනවනේ..ඒ වුනාට මේකට නම් root වෙන්න ඕනෙ නෑ..

තව දෙයක්..ඔයාලගේ google play වැඩ නැත්නම් ඒකටත් මේ app එක ගොඩක් උපකාරී වෙයි...

කියෙව්ව ඇති ඔයාල app එක අරගෙනම බලන්නකෝ....
Copyright @ sureshjayathilaka.blogspot.com. Powered by Blogger.