How to download wallpapers in best quality and read any book from your android device
අද කියන්න යන්නේ ඔයාලට ටිකක් වැදගත් වෙන දෙයක්..දන්නවද මොකද්ද කියල??

ඔයාල සමහරක් අය පන දාගෙන ගූගල් සර්ච් කරලනෙ වෝල්පේපර්ස් හොයාගන්නේ...හොඳ එකක් හොයාගත්තත් ඒක කොලිටි නෑ...නැත්තන් resolution මදි..නැත්නම් වැඩියි...ඒ හින්දා මේ දැන් මං කියන ඇප් එක ගොඩක් උදවු වේවි ඔයාට..වැඩි කතා නැතුව බාගන්නකො
DOWNLOAD 8.2MB


ඔන්න ඒ ගමන්ම ගෙනාව තව ඇප් එකක්...මේකෙන් පුලුවන් ඕන පොතක් කියවන්න..ඕන PDF ෆයිල් එකක් උනත් කියවන්න පුලුවන්..පට්ට..ඒකත් අරන් බලන්නකො..
DOWNLOAD 25.76MB
Post a Comment