වැඩ කරන්නෙ නැති google play තනිවම හදාගන්න..how to fix google play problems

By Ashen Ranaweera


Play Store errors Android main

අද මං කියන්න හදන දේ ඔයාලට ගොඩක් වැදගත් වේවි..ඉතිං දැන් මං කියන්නම් මේ මොකද්ද කියල..google play...මේක තමන්ගේ 4න් එකේ කී දෙනෙක්ගෙ හරියට වැඩ කරනවද??ඉතිං මං කියා දෙන්න යන්නේ සාමන්‍යයෙන් google play එකේ එන ගැටලු නිරාකරනය කරන හැටි...සරලවම පටන් ගමු..
ඔබට google play storeහි ඇතිවන ඕනෑම ගැටලුවක් සදහා දිය යුතු ප්‍රථමාධාරය වන්නේ cache clear කිරීමයි .එය පහත විස්තර කොට ඇත..


1.google play open වෙන්නෙත් නෑ..unfortunatly google has stopped කියල වැටෙනවා




විසදුම-
Settings>app manager>all>google play store>cache clear
ඊට පස්සෙ reboot කරන්න..
විසදුම 2- settings>app manager>google play store>uninstall updates
පස්සේ reboot කරන්න..




2.සමහර වෙලාවට no conection try again කියල වැටෙනවා..




විසදුම- data on කරලද මුලින්ම බලන්න..ඊට පස්සෙ ඒක හරි නම් කලින් වගේම cache clear කරන්න..reboot කරන්න..

3.error code rh01

විසදුම- පෙර ලෙසම cache clear කරන්න..reboot කරන්න..

විසදුම 2- uninstal updates කරන්න...ඔබේ gmail ගිනුම යාවත්කාලීන කරන්න..(අයින් කරල ආයේ පිහිටුවන්න)

5.error code 919

විසදුම-Cache clear කරන්න..ප්‍රධානම ගැටලුව space මදි වීමයි..එමනිසා app 2ක් 3ක් අයින් කරල reboot කරන්න...


Reboot කරන්න..

4.error cod 920
විසදුම- uninstall updates කරන්න..
Apkmirror වෙබ්සයිට් එක යොදාගනිමින් අවශ්‍ය version එක බාගත කොට නැවත reboot කරන්න...





දැන් මං මේ කියන්න හදන එක නම් root කරපු ෆෝන් වලට විතරයි කරන්න පුලුවන්...වැඩේකියන්නේ ගොඩක් අයට තියන ප්‍රශ්නෙත් මේකම වීමයි...realiable connection error එකක් එන එක..(පහත රූපයේ පරිදි)




මේකට ඔබට අවශය වෙනව root explorer App එක...ඒක නැත්නම් ගන්න..දැන් ඒක ඕපන් කරන්න..ඒකෙ ඇති root කියල tab එකක්...ඒකෙ තියනව etc කියල file එකක්..ඒක open කරන්න...දැන් උඩ තිය්නව mount R/W කියලා..ඒක mount R/O කරන්න..ඊටපස්සේ ඒ folder එකේ තියනව hosts කියල එකක්..ඒක උඩ ඔබාගෙන ඉන්න..ඊටපස්සේ open in text editer select කරන්න..දැන් ඉතිං තම තමන්ගේ ෆෝන් වල speed අනුව ඒක ඔපන් වෙන්න වෙලා යයි..ඒක ඕපන් උනාට පස්සෙ ඒකේ දෙවෙනියට තියන ip adress එකට කලින් # සලකුණ යොදන්න..ඊටපස්සේ save කරන්න..(back කරද්දි save කරන්නද කියල අහනවා..එතකොට yes දෙන්න..)








තව ක්‍රමයක්..lucky patcher app එක download කරගන්න..ඒකෙන් google play open කරන්න...ඊටපස්සේ ඒකෙන් එන තුන්වෙනි command එක දෙන්න..reboot කරන්න..ටිකකින් google play open කරන්න..වැඩ කරයි...
තෙරෙන් නැත්නම් බලන්න...


දැන් වැඩේ ඉවරයි..ඒක තමා අන්තිම තුරුම්පුව..නැත්නම් ඔයාට ෆෝන් එක factory reset කරන්න වෙයි...
Copyright @ sureshjayathilaka.blogspot.com. Powered by Blogger.