තමන්ටම කියල app එකක් හදාගමු android ගැන දන්නෙ නැතුවම

By Ashen Ranaweera




කොහොමද යාලුවනේ...ඔන්න ඉතින් අදත් ආව අලුත් වැඩ කෑල්ලක් අරගෙන...ඔයාල කැමතිද තමන්ටම කියල අලුත් app  එකක් හදාගන්න..නියමයි නෙහ්...ඒත් අපි android දන්න එකක්‍යෑ..නේද??

    හාහා..බය වෙන්න එපා..මාත් android codes ගැන මෙලෝ මගුලක් දන්නෙ නෑ..ඒ උනාට මේ වෙනකොට App 10ක් විතර හදල තියනවා..ඒ විතරක්‍යෑ..මං ඒව විකුනල සල්ලිත් හොයනව කිව්වොත් පුදුම වෙයි නේද??   මං අද කියන්න යන්නෙ කොහොමද ඒක කරන්නේ කියල...ඔන්න අහගන්න..

         මේක කරන්නේ website එකකින්..අපිට ඕනෙ කරන app එකේ විස්තර කිව්වම එයලා එවෙලේම අපිට app එක හදල දෙනවා..ඒකෙන් අපිට app  games වගේ ගොඩක් දේ හදාගන්න පුලුවන්...
  
  ඉතිං වැඩි කතා නැතුව මං කියන්නම් site එක...නෑ නෑ ඔයාම ගිහිං බලන්නකෝ........
      අහ්හ්...තව එකක් ඔයාලට මගේ blog එකට පහසුවෙන්ම එන්න පුලුවන් වෙන්න මෙතනින්...
මං හදපු app එක බාගන්න...(4.0MB)


  • දැන් පිවරෙන් පියවර ඉගෙන ගමු...
  • ඉස්සෙල්ලම කලින් දුන්න ලින්ක් එකට යන්න..

  • එතනින් create  app click කරන්න..


  • ඊට පස්සෙ තමන් හදන්නයන app එකේ වර්ගේ select කරන්න..
  • දැන් ඔයා හදන්න යන app එකේ settings හදන්න..
දැන් හරි...
Features:-

1.ඔයාට app එක apk එක බාගන්න පුලුවන්
2.app එක google play එකට දාල සල්ලි හොයන්නත් පුලුවන්
3.google play විතරක් නෙමේ ඕන app store එකකට upload කරල සල්ලි හොයන්න පුලුවන්
4.තව ඔයාට app එකේ icon එක screen shot එහෙම අපිටම හදල upload කරන්න පුලුවන්..

ඔය මැදෑ....

දැන් ඉතින් ඔයාගේ blog එකට,නිකන් ජොලියට apps,games වගේ ඒව හදල ෆන් එකක් ගන්න..අපි ගියා...
මේ දේවල් වලින් ඔයාට දැනුමක් ලැබුන නම් comment එකක් දාලා යන්නඅමතක කරන්න එපා...


bye
Copyright @ sureshjayathilaka.blogspot.com. Powered by Blogger.