Clash of clans tips and tricks සින්හලෙන් ඉගෙන ගමු.....

ඉතිං ඔන්න මං අද අරන් ආව පට්ට වැඩ කෑල්ලක්..ඔයාල මේකට නම් පට්ට ආස වෙයි..මොකද මේකෙන් පුලුවන් අපි ගේම් එක ගහන්නෙ නැතුව දැන් මං කියන්න හදන ඇප් එකෙන් පුලුවන් ගේම් එක ඔටෝ ප්ලේ කරවන්න..අපි නැතුවත් ගේමෙ එක ඔටෝ වැඩ..පට්ටනේ ඉතිං..ඇප් එකේ නම තමා dummysprite දැන් මං කියන්නම් මේකෙ තියන වාසි ටික.....

  • මේ ඇප් එකෙන් ඔටෝ loot ගහනව..
  • ඔටෝ donate කරනවා..
  • ඔටෝ wall එහෙම up කරනවා..
  • Loot ඔක්කොම ඔටෝ එකතු කරගන්නවා..
  • Town hall එලියේ තියන ඒව target කරල attack කරන්න කියල අපිට commands දෙන්න පුලුවන්
  • අපි attack කරන්න ඕනේ කොච්චර loot ගාන වැඩි බේස් වලටද කියල කියන්න පුලුවන්....
  • වටිනම දේ තමා අපි attack කරන්න කලින් ඒ base එකට කලින් attack කරල පුරුදු වෙන්න පුලුවන්..ඒකට කියන්නේ sandbox attack කියල..හිතාගන්නකො war වලදි කොච්චර ප්‍රයෝජනවත්ද කියල...



 

ඔයාලට් පුලුවන් war එකට කලින්න තමං Attack කරන්න ඉන්න base එකට Attack කරල ස්ටාස් කීයක් ගන්න පුලුවන්ද කියල බලාගන්න..ඉතින් කොච්චර වටිනවද නේ???

හැබැයි මේකට ෆෝන් එක root කරල තියෙන්න ඕනේමයි...

දැන් කියෙව්ව ඇති..වැඩේට බහිමු...

මෙන්න තියනව ලින්ක් එක..මෙතනින් ඇප් එක ගන්න Download




ඉතිං මේක බාගෙන වැඩේ පටන් ගන්න...
මේක අපිට free දෙන්නෙ පැය 2කට විතරයි..අපි ඉතිං ලන්කාවෙ මිනිස්සු නිසා හොර වැඩ කරන්න උපන් හැකියාවක් ත්‍ය්නවනේ..
ඇප් එකෙන් ඉල්ලයි invite code එකක් ඒකට මේ කෝඩ් එක දෙන්න.. -753667
 ඔය කිව්වට ඔය වගේ ඕන නම්බර් එකක් දෙන්න.. තමන්ගෙ free හම්බෙන පැය දෙක ඉවර උනාම username එකයි pw එකයි change කරන්න..එතකොට තව පැය දෙකක් හම්බෙයි..


එහෙම බැරි උනොත් ඇප් එක reinstall කරන්න...වැඩේ ගොඩ...

තව දෙයක් කියන්න ඕනේ..ඇප් එක වැඩ නත්තන් ඔය clash of clan ගේම් එක update කරන්න..එතකොට හරියයි..

මොකක්හරි අවුලක් නම් මට කියන්න..  ashen0721296161@gmail.com

මේ වැඩේ පට්ට නම් කොමෙන්ටුවකුත් දාල මාව දිරිගන්වල යන්න ඈ!!!!අපි ගියා එහෙනම්..ආයේ මේ වගේ පට්ට වැඩකින් හම්බෙමු...

































Copyright @ sureshjayathilaka.blogspot.com. Powered by Blogger.